Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

“සෑර්” කියන්න කියලු ඉල්ලන් කාපු මහරගම උසස් නිලධාරියා

maharagama sir

පුදුම පුදුම දේවල වෙන අපේ රටේ තවත් අපූරු සිද්ධියක් පහුගිය දවසක වෙලා තියෙනවා.

ඒ තමයි තමන්ට “සර්” කියන්න කියලා මහරගම ප‍්‍රදේශයේ වැදගත් යැයි කියාගන්නා නිලධාරියෙකු විසින් කාර්යාල නිලධාරීන්ට සහ සේවකයින්ට නිවේදනයක් මගින් දැනුවත් කිරීම.

මේ විදිහට “සෑර්” කියන්න කියලා තියෙන්නේ වෙන කිසිවකුත් නෙමෙයි මහරගම නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් “සර්” තමයි.

ඉතිං මේ සෑර් ඊයේ දෙරණ නාලිකාවට ඇවිත් ඒවට උත්තර දුන්නේ මෙන්න මේ විදිහටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =

To Top