Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

ජනපති අපේක්ෂකයා මම තීන්දු කරනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීන්දුව ගන්නේ පක්ෂය බවත්, ඒ සඳහා විවිධ නම් යෝජනා වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (06දා) මාධ්‍ය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“එක එක නම් යෝජනා වෙනවා. මම තීන්දු කළාම පක්ෂය තීන්දු කරනවා යෝජනා කරලා. ඊළඟට පක්ෂය ගන්න තීන්දුව තමයි අවසාන තීන්දුව” යැයි පවසා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 2 =

To Top