Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

විදුලිය උපරිම දෙන්න ගලන ජල ගඟ මෙන්න

MASSAKLELE DAM OFFLOWER

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට කඩින් කඩ ඇදහැලූණු ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි අට දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.

එම ජලාශයේ ජල මට්ටම ඉහළ යෑමත් සමගම එම ජලාශය මගින් විදුලි උත්පාදනය සදහා ජලය ලබා ගන්නා කැනියොන්ල ලක්‍ෂපාන නව ලක්‍ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයකින් සිදුකරන බවයි විදුලි බලමණ්ඩලය පවසන්නේ.

හැටන් රංජිත් රාජපක්‍ෂ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =

To Top