Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

මිනිහා නැති ගෑනි කියපු කතාව අහගෙන හිටපු ඇමතිලාගේ පුරුෂ ලිංගිය තියෙනවාද බලාපල්ලා

Mervin Silva

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය පසුගියදා යාපනයේදි කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ආචාර්ය මර්වින් සිල්වා මහතා ද ප‍්‍රකාශය සිදුකර තිබෙනවා.

ඒ ඔහුගේ නිල මුහුණුපොතේ නිල පිටුව හරහායි.

එහිදී ඔහු කියා සිටියේ විජයකලා මෙවැනි ප‍්‍රකාශයක් කරන තුරු අදාළ උත්සවයට සහභාගි වී සිටි රජයේ මැති ඇමැතිවරු කුමක්ද කරමින් සිටියේ යන කාරණයයි.

ශී‍්‍ර ලංකාව ඒකීය රටක් බවත් උතුර දකුණු යනුවෙන් කිසිසේත් වෙන්ව නොමැති බවයි මර්වින් සිල්වා වැඩිදුරටත් පැවසුවේ.

ආචාර්ය මර්වින් සිල්වාගේ විශේෂ ප‍්‍රකාශය පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top