Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ප‍්‍රභාකරන්ට වෙච්ච දේ උඹ හිතේ තියාගනින් මහ ඇමතිතුමා

mervin silva

හිටපු ඇමති කෙනෙක් වන ආචාර්ය මර්වින් සිල්වා කියන්නේ දැන් රටේ වෙන දේවල් ගැන බලන් ඉදලා එක එක අදහස් ප‍්‍රකාශ කරන එකනේ.

ඉතිං පහුගිය කාලේ ඉදලා විවිධ සිද්ධි සහ විවිධ පුද්ගලයන්ගේ ප‍්‍රකාශ සහ හැසිරීම් සම්බන්ධයෙන් මර්වින් විවිධ දේවල් මුහුණු පොත හරහා කිව්වා.

ඔන්න ඉතිං මෙදා පාර මර්වින් සිල්වාගේ ඉලක්කය වුනේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්.

ඊයේ පස්වරුවේ මර්වින් සිල්වා තමන්ගේ මුහුණුපොත හරහා වීඩියෝවක් දාලා තිබුණා.

එම වීඩියෝව හරහා මර්වින් සිල්වා හරි අපූරු කතා කිහිපයක් කළා.

ෆේස්බුක් වීඩියෝව පහතින් බලන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =

To Top