Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ශ්‍රී ලංකික මුස්ලිම් තරුණයෙක් ඔස්ට්‍රේලියානු ත්‍රස්ත මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වල පිහිටි විශ්වවිද්‍යාලකට අනුයුක්තව සේවයේ යෙදුන මොහොමඩ් නිසාම්ඩීන් (Mohamed Nizamdeen) නමැති වයස අවුරුදු 25ක තරුණයෙක් අද එරට ත්‍රස්ත මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාධ්‍යට අදහස් දැක්වූ ත්‍රස්ත මර්ධන ඒකකයේ ප්‍රධානි මයික් ශෙහි ප්‍රකාශ කර සිටියේ මොහොමඩ් නිසාම්ඩීන් මිට ප්‍රථමයෙන් සයිබර් ආරක්ෂාව සඳහා මෘදුකාංගයක් නිපදවීමේ නියුතුව සිට ඇති අතර පොලිසිය සමග ඡායාරූප ද ලබාගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ඇප ප්‍රතික්ෂේප වී ඇත.

නිසාම්ඩීන් සතුව තිබී ත්‍රස්ත ප්‍රහාරයක සැලසුම් සහ ස්ථාන ඇතුලත් ලියකියවිලි රැසක් හමුවී ඇති තර ඔහුගේ නිවාස වටලා පරිඝනක ඇතුළු ඉලෙක්ට්රෝනික උපාංග රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Source: 9 News Australia

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − one =

To Top