Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

කැනඩාවට හිම කුණාටු අවධානමක්

snow
 කැනඩාවේ හිම කුණාටු ඇති වීමේ අවධානමක් පවතින බව වාර්තා වනවා.

දැඩි හිම පතනයක් හා අධික සුළි කුණාටුවක් ඇති වීමේ අවධානමක් ඇතිවී ඇති අතර දැනටමත් මේ වනවිට බටහිර ජනපද කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 05 දක්වා පහත බැස තිබෙනවා.

සමාන්‍යයෙන් සෑම වසරකම සැප්තැම්බර් අග කැනඩාවට හිම පතිත වන අතර මෙවර  එය දරුණු ලෙස පතිත වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top