Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

අම්මාගේ ජිවිතයට තිත තැබූ පව්කාර පුතා

murder

මුම්බායේ පොලිස් නිලධාරියෙකුගේ බිරිඳ ගේ ඇතුලේ මරා දමලා.

පිහියකින් ඇන මරා දම තිබු ඇගේ සිරුර සාලේ බිම වැටිලා තිබුණා.

ඇගේ සිරුර පසෙක ඇගේම ලේවලින්, පණිවුඩයක් ලියල.

“මට ඇයව ඇතිවෙලා තියෙන්නේ… පුලුවන්නම් මාව අල්ලාගෙන එල්ලා මරා දමන්න..”

මේ ගෙදර හිටියේ අම්මයි පුතයි තාත්තයි.

පුතා

මියගිය කාන්තාවගේ නම දීපාලි.

වයස අවුරුදු 45 ක කෙනෙකු වුණු ඇයට හිටියේ එක පුතයි.

මේ පුතාගේ වයස අවුරුදු 17 යි.

ඔහු පසුගිය කාලේ සරසවි ප්‍රවේශ විභාගයක් අසමත් වුණා.

ඒ ගැන මේ අම්මයි පුතයි නිතර රණ්ඩු වෙලා.

මේ පුතා තමයි මේ මරණයට සැක කරන්නේ.

දීපාලි මේ පුතාට නිතරම පාඩම් කරන්න කියල බල කරනවා.

ඒ වගේම අනවශ්‍ය විදිහට පිඩනයට පත් කරනවා කියල මේ පොලිස් නිලධාරියා මේ මරණය ගැන සාක්කි දෙමින් කියා තිබෙනවා.

ගෙදරින් පලා ගිය පුතාව මේ වෙද්දී පොලිසිය හොයනවා.

   

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + four =

To Top