Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

මහේලගේ කණ්ඩායමේ අන්තිම පන්දුවට වෙච්චදේ

Mumbai Indians

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගය ඊයේ (12) ඉතාමත් තියුණු මුහුණුවරක් ගත්තා.

එම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 147ක් රුස්කර ගැනීමට සමත් වුණා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි සන්රයිස් කණ්ඩායම අවසන් පන්දුව දක්වා තියුණු සටනක නිරත වුණා.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ අවසන් පන්දුවේදී එක් ලකුණක් ලබාගැනීමයි.

ඒ අනුව තරගය හතරේ පහරකින් අවසන් කිරීමට සන්රයිස් කණ්ඩායම සමත් වුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 15 =

To Top