Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

මහේල ඇතුලු කණ්ඩායම හයිද්‍රාබාද් ගිහින් වැඩ පටන් ගනී

Mumbai Indians

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් වැදගත් තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි. එම තරගය හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධී පිටියේදී පැවැත්වීමට නියමිතයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට එක් තරගයකට සහභාගි වී ඇති අතර, එම තරගය මුම්බායි කණ්ඩායමට පරාජයට පත්වුණා.

එම තරගයෙන් අනතුරුව පැවැත්වෙන දෙවන තරගය මුම්බායි කණ්ඩායම හයිද්‍රාබාදයට යන අවස්ථාවේ සිට ජායාරූප පහතින් බලන්න…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 9 =

To Top