Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු රේගු සිද්ධියේ සුලමුල හෙළි කරයි

ශ්‍රී ලංකා රේගුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සිටින පී.එස්.එම් චාල්ස් මහත්මිය එම ධුරයෙන් පහකොට ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරුද්ධව ශ්‍රී ලංකා රේගු නිලධාරීන් දියත් කල වැඩ වර්ජනය සමග මෙම සිද්ධිය වටා ගෙතුණු විශාල රහස් රැසක් හෙළිදරව් වුනා.

මෙම සිද්ධියේ සුලමුල හෙළි කිරීමට අද නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. මෙහෙදී නාගානන්ද කොඩිතුවක්කු මහතා වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සිටින පී.එස්.එම් චාල්ස් මහත්මිය විසින් සිදුකරන ලැබූ ප්‍රකාශයක් උපුටා දැක්වුවා.

“මිස්ටර් කොඩිතුවක්කු, අපි මහජන සේවකයෝ. අපිට කිසිම ආරක්ෂාවක් නැහැ.” මෙන්න ඇත්ත. මේ රටේ නීතියේ ආධිපත්තිය ක්‍රියා කරන නිලධාරියෙකුට යන එන මන් නැහැ . . .

එම වීඩියෝව පහතින් නරඹන්න,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 4 =

To Top