Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

Nature & Wild Photography උණ තියෙන අයට නියම අවස්ථාවක්

කැමරාවක් අතේ තිබුනට photographer කෙනෙක් වෙන්නේ නැහැ. මොකද Photography වලට හොඳ ඇහැක් වගේම ඡායාරූප ශිල්පයේ තිබෙන මූලික සිද්දාන්ත ගැන හොඳ දැනුමක් තිබෙන්න ඕනේ. විශේෂයෙන්ම Nature & Wild ඡායාරූපකරණයෙදී ලැබෙන තප්පර ගණනක අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සියල්ලටම වඩා පළපුරුද්ද අවශ්‍යයි. මෙන්න මේ දැනුම ලබාගන්න හොඳම අවස්ථාවක් ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ.

Nature & Wild Photography වල ශ්‍රී ලාංකික ප්‍රවීණයන් සමග ඔව්න් ගේ මග පෙන්වීමෙන් පැවත්වීමට නියමිත Nature Camp 2019 කුමන ජාතික උද්‍යානයේදී මාර්තු මස 1 වෙනිදා සිට 3 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ප්‍රවීණයන් සමග ඡායාරූපකරණයේ යේදීමට දැන්ම ඔබගේ අවස්ථාව වෙන්කරවාගන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =

To Top