Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

පිටකොටුව කෙළින් වීදියේ විශාල ගින්නක්

Pettah fire

කොළඹ පිටකොටුව කෙළින් වීදියේ වෙළෙද සංකීර්ණයක් හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නේ වෙළෙදසැල් කිහිපයකට හානි සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ගින්න නිවීම සදහා ගිනිනිවීම් ඒකකය සහ ආරක්ෂක අංශ එක්ව කටයුතු කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =

To Top