Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

තරුණියකට කරපු කැතවැඩකට කොළඹ කොටුවේදී තරුණයෙකු අල්ලගෙන පිරිසක් කරපු වැඩේ

කොළඹ කොටුව බෝධිරාජ මාවත අසලදී පොලිස් මධ්‍යම කොට්ඨාශයේ වීදි නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ අමුතුම රංගනයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.

එහි දැක්වෙන්නේ කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරාගත් බවට තරුණයෙකුට කරන චෝදනාව සහ ඉන් අනතුරුව ඒ අවට සිටින පිරිස් හැසිරෙන ආකාරයයි.

එම අවස්ථාව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top