Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ ඝාතනය කෙරේ

priyani jayasinghe

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය පානදුර පිහිටි ඇයගේ නිවසේදී ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ(08දා) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කර ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැක කරන බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =

To Top