Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

තාත්තා මරපු ප්‍රභාකරන් ගැන රජීව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි පළමුවරට රහසක් හෙළිකරයි

rakaran and rajiv gandhi

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවා වූ එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පිළිබඳව ප්‍රථම වරට රජීව් ගාන්ධි මහතාගේ පුත් රාහුල් ගාන්ධි මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබේ.

ඉන්දියාවේ ගුජරාට් හි පසුගියදා පැවති උත්සවයකට එක්වෙමින් රාහුල් ගාන්ධි මහතා ප්‍රකාශ කර සිටියේ “ප්‍රභාකරන්ගේ මළ සිරුර දැක්කාම මට විශාල දුකක් දැනුණා” යනුවෙනි.

රාහුල් ගාන්ධි මෙම ප්‍රකාශය කර ඇත්තේ එම සභාවේ සිටි පිරිසට තමන් මෙතෙක් කාලයක් හිතේ සඟවාගෙන සිටි රහසක් හෙළිකරමින් මේ බව ප්‍රකාශ කළ බවයි.

ඒ අනුව ප්‍රභාකරන්ගේ මළ සිරුර දැකීමෙන් තමා මෙන්ම තම සහෝදරියට ද එලෙස දැනුන බව තමන්ට ප්‍රකාශ කළ බවද රාහුල් ගාන්ධි ප්‍රකාශ කර ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කරයි.

අපේ පවුල හොඳින්ම දන්නවා මිනී මැරුමක් වුණාම කොහොමද කියන කාරණය. යනුවෙන්ද රාහුල් ගාන්ධි වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ජනයුගය – 2017.10.12

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top