Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

රන්බීර් කපූර්ගේ අලුත් පෙම්වතිය රේයිස් එකේ කෙල්ලද ?

ranbir kapoor and mahira

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රන්බීර් කපූර්ගේ වර්තමාන පෙම්වතිය පාකිස්තානු නිළි මහිරා ඛාන් බව බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි වාර්තා කර සිටියි.

ෂාරුක් ඛාන් සමගින් මේ වසරේ රඟපෑ ‘රේයිස් ’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වූ මහිරාගේ පළමු බොලිවුඩ් චිත්‍රපට රංගනයද එය වේ.

වාර්තාවන අන්දමට රන්බීර් හා මහිරාගේ ප්‍රේම සම්බන්ධය ඇරඹී ඇත්තේ ‘රේයිස්’ චිත්‍රපටයේ මංගල දර්ශනය වෙනුවෙන් පැවැති ප්‍රිය සම්භාෂණ උත්සවයේ බව සඳහන් වේ. විවාහක මහිරාට මේ වනවිට එක් දරුවෙකුද සිටින අතර, සමහරක් පවසන්නේ, මෙය තවත් එක් කටකතාවක් පමණක් බවයි.

එහෙත්, ඔවුන් දෙදෙනා දුම්පානය කරමින් නිව්යෝර්ක් විදිවල සැරිසරන ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනු දක්නට ලැබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top