Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

මට හොරකම් කරන්න හිතෙනවා – ඒවා කළොත් තමා ගොඩක් ලොකු දේවල් ලැබෙන්නේ

Ranjan Ramanayake

රාජ්‍ය හා නියොජ්‍ය අමාත්‍ය සංශෝධනය වෙනුවෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් අද පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයට පැමිණ ඒ ඒ අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ලැබුවා.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන කැබිනට් සංශෝධනයේ සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. සමාජ සුබසාධන, සවිබල ගැන්වීම් හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කළේ.

එම දිවුරුම් දීමෙන් අනතුරුව ජනපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් කතාබහ කළා.

එහිදී ඔහු කියා සිටියේ මම හිතන්නේ හොරකම් වංචා කළොත් ගොඩක් දේවල් ලැබෙනවානේ. මම හිතන්නේ මට ඒ වගේ දේවල් කරන්න හිතෙනවා. ඒ අයට තමයි වැඩිපුර දේවල් හම්බවෙන්නේ. මම හිතන්නේ ඒක තමයි කොලිෆිකේෂන් එක යනුවෙන්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top