Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

විජයකලා රන්ජන්ට කෝල් එකෙන් හැමදෙයක්ම කියයි

ranjan ramanayeka

රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ.ය නැවත ගොඩනැගිය යුතු බවට කළ ප්‍රකාශය නොගැලපෙන එකක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

“හිට්ලර්ගෙ ප්‍රකාශය මෙන්ම අපි හැමදෙනාම හෙළා දැකිය යුතු නොගැලපෙන ප්‍රකාශයක්. අපි දැක්කා එල්.ටී.ටී.ඊ.ය සාමාන්‍ය මිනිසුන් ඝාතනය කරමින් මෙන්ම ළමා සොල්දාදුවන් බඳවා ගනිමින් එල්ලීටීය නීතිය ක්‍රියාත්මක කළ අකාරය අපි දැක්කා. අපිට ප්‍රභාකරන්වත් හිට්ලර්වත් අවශ්‍ය නෑ.”

එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිවසේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.

එමෙන්ම එම අවස්ථාවේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා දුරකථනයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් සම්බන්ධ කරගෙන සිදුකළ සංවාදය පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − ten =

To Top