Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

විදේශ ඇමති රවී කරුණානායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ravi

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදි විශේෂ ප‍්‍රකාශයක් සිදුකළා.

එහිදී රවී කරුණානායක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ අනුව ඔහු ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී පසුපෙළ මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top