Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

රොමේෂ්, එයාගෙම සිංදුවකට කරපු අලුත් වැඩේ

ROMESH

මේ දින වල ජනප්‍රිය ගීතයක් වන රොමේෂ් සුගතපාලගේ මන්දාකිණි ගීතය ඔහු විසින්  වයලීනයෙන් වාදනය කළා.

මුහුණු පොතේ සජීවිව පැමිණි රොමේෂ්  කියා සිටියේ මන්දාකිණි ගීතය විශාල ප්‍රේක්ෂක පිරිසක් නැරඹීම වෙනුවෙන් ඊට කෘත ගුණ දැක්වීම සඳහා මෙලෙස වාදනය කරන බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top