Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

මාලිගෙයි මයියගෙයි සුන්වෙයි – සන්ජු පාවෙල ගිහින් අල්ලගනී

මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකාර ධූරයේ කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් පිලට තරගය ඉතාමත් තීරණාත්මක තරගයක් ඊයේ (13) පැවැත් වුණා.

ඒ රාජස්ථාන් රෝයල් කණ්ඩායමත් සමගය.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 168 රුස්කර ගත්තා.

අනතුරුව පිටියට පැමිණි රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර 18කදී කඩුළු 3ක් දැවී ලකුණු 171ක් ලබාගෙගන ජය තහවුරු කළා.

රාජස්ථාන් කණ්ඩායම් ජෝශ් බට්ලර් පන්දු 53කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ලබාගෙන ලකුණු 94ක් ලබාගත්තා.

අද තරගයේ තවත් සුවිශේෂී සිදුවීමක් සිදුවුණා ඒ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ සන්ජු සැම්සොන් ගුවනේ පියාසරකමින් උඩපන්දුවක් රුකගනීම.

ප්‍රසාද ලකුණු සටහනට අනුව පස්වැනි ස්ථානයේ හිටපු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 6වැනි ස්ථානය දක්වා පහතට වැටී තිනෙව.

එම උඩපන්දු රුකීම මෙවර තරගාවලියේ අතිවිශිෂ්ඨ උඩපන්දුවක් ලෙසට විස්තර විචාරකයින් හැදින්වූයේ….

තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින්…

මාලිගෙයි මයියගෙයි සුන්වෙයි – සන්ජු පාවෙල ගිහින් අල්ලගනී

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 5 =

To Top