බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් වසර 5කට සිර ගත කිරීමට ජෝඩ්පූර් අධිකරණය තීරණය කළා.
1998 වසරේදී චිත්රපටයක් තිර ගත කර අතරතුළදී මුවන් දෙදෙනෙක් මැරීමේ චෝදනාවකට වරදකරු වූ සල්මාන් ඛාන් වසර 5කට ජෝඩ්පූර් බන්ධනාගාරයට රැගෙන් ගියා.
නඩු තීන්දුවට අදාළව සල්මන් ඛාන් ඇප අයදුමක් ඉදිරිපත් කර ඇති අතර එය සිකුරාදා දිනයේදී විභාගයට ගැනීමට නියමිතය.
