Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

ජී.එල්. සිංහල ජනතාව නොමග යවනවා කියලා සම්බන්ධන් මුහුණටම කියපු කතාව හර්ෂ එළියට දායි

twitter

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අහිංසක සිංහල ජනතාව නොමග යැවීමට කටයුතු කරන බව ආර් සම්බන්ධන් මහතා පවසා තිබෙනවා.

ආර්. සම්බන්ධන් මහතා හා ජී.එල්. පීරිස් මහතා අතර සිදුවූ හමුවකදී ඔහු මේ බව පැවැසූ බවයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය නිල ට්විටර් ගිණුම හරහා පවසන්නේ.

ඒ පිළිබඳව තමා මෙන්ම අමාත්‍ය රවුෆ් හකීම් මහතාද සාක්ෂි දරණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමට එක් කර තිබෙනවා.

 

 

twitter

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top