Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

තරගාවලියේ වීරයා කුසලානය ගන්න ආපු ශිකර් ධවාන් කරපු නෝන්ඩි වැඩේ

Shikhar Dhawan

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරගාවලිය 3-0 ලෙස පහසුවෙන් ජය ගැනීමට ඉන්දියාව සමත් වීමත් සමඟ විවිධ කතා පැතිර යනවා. ( Shikhar Dhawan )

මේ කතාවල බොහෝ දෙනෙක් කතා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා ගැනයි.

ඒ කතා කොහොම වුණත් අපි මේ කියන්නේ තරගාවලියේ වීරයා වුණ ශිකර් ධවාන් තෑගී ප්‍රධානෝත්සවයේදී කළ වැඩක් ගැනයි.

තමන් දිනු කුසලානය සහ තෑගී මුදල ලබා ගැනීමට ශිකර් ධවාන් ඇවිත් තියෙන්නේ නට නට. එකෙන් පෙන්නේ ඔහුගේ සතුටද ලංකාව ගැන ලේසියට ගැනීමද කියලා අපි නම් දන්නේ නැහැ.

වීඩියෝව තියෙනවා පහත බලන්නකෝ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 1 =

To Top