Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

නොසිතූ වෙලාවක මහමඟදී ටැක්සියක් පුපුරා යයි

singapore

මේ සිංගප්පුරුවේ සිදුවුණු සිදුවීමක්.

ටැක්සි රථයක් මහමඟදී ගිනිගන්නවා.

ඉන්ධන කාන්දුවකින් ඇති වූ මේ ගින්න නිවන්න ගිනි නිවන භටයන් තිදෙනෙකු එනවා.

හැබැයි ඔවුන් ක්‍රියාත්මක වෙන්න කලින්, මේ ටැක්සි රථය පුපුරා ගියා.

ඒ ගිනි නිවන භටයෙකුට තුවාල සිදුකරමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + fourteen =

To Top