Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Lifestyle

ලංකාවේ රසට හරියටම Cuttlefish Curry එකක් සාදාගන්නා ක්‍රමය

කොහොමද කෑමවේලට ලංකාවේ තාලෙට Cuttlefish Curry එකක් එකතු වුනොත්. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ හරියටම කොහොමද ලංකාවේ රසට Cuttlefish Curry එකක් සාදාගන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය
  • දැල්ලෝ – 400g
  • කුඩාවට කපා ගත රතු ළූනු ගෙඩි – 8-10
  • කුඩාවට කපාගත් (chopped) සුදුළූණු බික් 4 හෝ 5 ක්
  • තලා ගත් ඉඟුරු තේ හැඳි 1/2
  • කරපිංචා කොළ කිහිපයක්
  • තුනපහ මේස හැඳි 2 ක්
  • අබ ඇට තේ හැඳි 1/4 ක්
  • උළු හාල් තේ හැඳි 1/2
  • සූදුරු තේ හැඳි 1/4
  • කහ හැඳි 1/4
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  • ඝන පොල් කිරි 200-250ml
  • ඝන සියඹලා යුෂ 50-60ml
  • එළවළු තෙල් මේස හැඳි 2-4 ක්

සාදාගන්නා ක්‍රමය පහත වීඩියෝවෙන් නරඹන්න,

උපුටා ගැනීම: https://www.topsrilankanrecipe.com

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =

To Top