Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

විහිළු ඉවසන්න බැරිව යාපනයේ තරුණයෙක් බඩ කපාගනී

stomach pain

යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ වැසියකු 23දා සවස සියුම් තලයකින් ඔහුගේ බඩ කපා ගැනීම නිසා ඔහු චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට තිබේ.

ඔහුගේ බඩෙහි ඉදිරිපස භාගයකට වෙන්වී ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැවින් වහාම චාවකච්ෙච්රි රෝහලේ සිට යාපනය ශික්‌ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.

ඔහුගේ උදරය ඉදිරියට දැඩිව නෙරා තිබීම සම්බන්ධයෙන් සියලු දෙනාම ඔහුට උසුළු විසිළු කිරීම නිසා උදරය අඩු කර ගැනීම සඳහා මේ අන්දමට උදරය කපාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඔහු උදරය කපා ගැනීමට ස්‌වල්ප වේලාවකට පෙර නිවසේ උදවියද ඔහුගේ මෙම නෙරා ඇති උදරය සම්බන්ධයෙන් විහිළු කොට තිබේ.

කෙසේ වෙතත් ඔහු මේ වනවිට දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + eighteen =

To Top