දිනිති වැඩිපුරම අහසෙ ඉන්න කැමතියි වගේ…? ඒ ඉතින් මගේ රුකියාවනෙ. මම ගුවන් සේවිකාවක් විදිහට සේවය කරන නිසා වැඩිපුරම අහසෙ ඉන්න සිද්ධවෙනවා. ඊට...
වැඩිපුර පේන්න හිටියට නාළිකා බදු අරගෙන නැතිලූ. චරිත කළු ද සුදු ද කියල බලන්නෙ නැතුව හරියට කරන්නලූ කැමති. අසාධාරණයට අකමැති නිසා පොඩ්ඩක්...
ඡායාරූපය දැකල නේද ඔබ එකපාරටම නතරවුණේ. ඒ ඇයට ඔබ ඒ තරමටම කැමැති නිසානේ. නර්තනයෙන් නිවේදනයෙන් ඇය ඔබේ හිත තදින්ම අල්ලගෙන ඉන්නේ. ඒ...
ගීත රූප රචනා බොහෝමයක් හරහා ප්රේක්ෂක ආදරය දිනාගත් නිෂි සමරවීර මෑත කාලයේ කලා ක්ෂේත්රය තුළ නිතර දක්නට ලැබෙන නිරූපිකාවකි.නිරූපණ ක්ෂේත්රයට අමතරව රංගන...
ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න ළඟයි නේද? ඕනම කෙනෙක්ගේ ජීවිතේ දවෛනි උපත කිව්වොත් හරි. මගේ ජීවිතේ මෙච්චර කාලෙකට හැමදේම නිවැරදිව කරගන්න මට පුළුවන්...
ටී වී දෙරණ නාලිකාවේ ඩී්රම් ස්ටාර් සීසන් 8 වැඩසටහනේ මාතර පුරවරයෙන් ආපු තරුණයෙක් වේදිකාවම මවිතයට පත්කරමින් අලුත් අත්දැකීමක් ගෙන ආවා. ඒ ජය...
දෙරණ රූපවාහිනි නාළිකාවේ සති අන්තයේ විකාශය වන ස්ටාර් සිටි වැඩසටහනේ වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. හෙට (05) දිනයේ පුංචි රූප පෙට්ටියේ පෙන්වීමට...
නදිමාල් පෙරේරාගේ මායම් කලාව දැන් ගොඩක් ජනප්රියයි. ඉතින් ඔහු ‘රතුරෝස’ට මෙහෙම දේවල් ගොඩක් කිව්වේ මේ ආකාරයෙන්. තවම මායම් කලාවේ පැටලිලා නේද ?...
මේ දවස්වල “දේදුනු ආකාසේ” චිත්රපටයෙ “පවනි” චරිතය එක්ක සිනමා නිළියක් වෙච්ච ටීනා දැන් තව තවත් ආදරණීය වෙලා. ඉතින් ටීනා රතුරෝසට ගොඩවුණේ එයාගේ...
2015 වර්ෂයේදී “මිස් ඒෂියා” කිරුළ හිමි කරගත්තේ දුෂේනි මියුරංගියි. ඒ ලැබූ ජයග්රහණයත් සමගම දුෂේනිට රංගන ක්ෂේත්රයේත් දොර කවුළු විවර වුණා. මේ වන...