Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

ටට්යානා ලී එකතු කරන්නේ හොරකං කරන්න බැරි ධනයයි – රෝහිත රාජපක්ෂ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලම පුතු රෝහිත රාජපක්ෂගේ ආදරය ගැන නොදන්නා කෙනෙක් නැහැ, ඔහුගේ ආදරණිය පෙම්වතිය වන “ටට්යානා ලී” උපාධියක් සම්පූර්ණ කරලා තියෙනවා.

එහි උපාධි ප්‍රධානොත්සවය ඊයේ තමයි තිබිලා තියෙන්නේ, ඒ අවස්ථාවට රෝහිත රාජපක්ෂත් සහභාගිවෙලා තියෙනවා

මෙම උපාධිය ලබාගැනීමෙන් පසුව රෝහිත රාජපක්ෂ ටට්යානා සමග ඡායාරූපයක්ද දමමින් සිය මුහුණුපොතේ මෙසේ සටහනක් තබා තිබුණා.

“සුභපැතුම් ටට්යානා, දැනුම කියන්නේ හොරකං කරන්න බැරි ධනයයි.” හා “ඔයා ගැන ගොඩක් ආඩම්බරයි, මතක තියාගන්න මේ ආරම්භය පමණයි” ලෙස ඔහු මෙසේ සටහන් කර තිබුනා.

මේ රෝහිතගේ පෙම්වතිය ටටියානා උපාධිය ලබා ගත් අවස්ථාවේ ලබාගත් ඡායරූපය,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × five =

To Top