Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

පුංචි ටෙනාරාගේ ජීවිතය බේරගන්න පිටරට ඉදන් උදව් කරපු අපේම අය

tenara miheli fernando

Facebook සමාජජාල වෙබ් අඩවිය තුළ පසුගිය දින කිහිපය පුරා වැඩිවශයෙන් කතාබහට ලක්වුන පුංචි දියණියක් තමයි ටෙනාරා මිහෙළි කියන්නේ. වයස අවුරුදු 3යි මාස කිහිපයක් වන මේ පුංචි දියණියගේ හෘද රෝගයක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 8ක මුදලක් අවශ්‍යව ඇති බව පවසමින් එම දියණියගේ පියා විසින් සමාජජාලයට හරහා උදව් උපකාර ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර හිමි වී ඇති බව දෑස්පනාපිට පෙනේනට දකින්න තිබෙනවා.

ඒ මේ ආකාරයෙන්….

ඒ අනුව තවදුරටත් මේ පුංචි දියණියගේ සැත්කමට අවශ්‍ය මුදල් ලැබී ඇති බැවින් තවදුරටත් මුදල් අවශ්‍ය නොවන බවයි ටෙනාරාගේ පියා මුහුණුපොත හරහා පවසා තිබෙන්නේ.

   

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 17 =

To Top