Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

වංගු 99යි පඩි 999යි – විනාඩි 22යි තත්පර 41යි – මෙන්න වැඩ

The Dragon Challenge

ලෝකයේ ජනප්‍රිය වගේ තාක්ෂණය අතින් උසස්ම සන්නාමයක් තමයි රේන්ජ් රෝවර් කියන්නේ.

ඉතිං 2018 වසරේ එළිදැක්වූ නවීන පන්නයේ රේන්ජ් රෝවර් මෝටර් රථය චැලේන්ජ එකකට එක්ව තිබුණා.

එය නම් කර තිබුනේ The Dragon Challenge නමින්.

මේ චැලෙන්ජ් එකට අනුව වංගු සහ තරප්පු පෙළ (පඩිපේළි) 999ක් ඉහළට නැගීමයි.

එය අංශක 45ක් ඉහළට වන්නටයි මෙම පඩිපෙළ පිහිටා තිබෙන්නේ.

මෙම චැලේන්ජ එක විනාඩි 22කයි තත්පර 41කදී නිමා කිරීමට සමත් වෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 7 =

To Top