Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

බිත්තර කඩේ වටිනාම දෙයකට විද්ද හොර CCTV ඇසට මාට්ටු

egg

හැටන් නගරයේ බිත්තර අලෙවි වෙළදසැලක බිත්තර මිළදි ගැනිමට පැමිණි තරුණයෙකු එම වෙළදසැල් අයිතිකරුගේ ජංගම දුරකථනය ඊයේ (09) පස්වරුවේ සොරා ගෙන ගොස් තිබෙනවා.

රුපියල් පහළොස් දහසක් පමණ වටිනා එම දුරකථනය තමන් සතුව නොමැති නිසා ඒ පිළිබදව වෙළදසැල පුරා සොයා බැලිමක් සිදුකර තිබෙනවා.

එම දුරකථනය වෙළදසැල තුල නොමැති නිසා තම වෙළදසැලේ සවිකර ඇති ආරක්‍ෂිත කැමරා පද්ධතිය පරික්‍ෂා කර බැලිෙමිදි එම ජංගම දුරකථනය වෙළදසැලට පැමිණෙන පාරිභෝගිකයෙකු විසින් සොරා ගන්නා ආකාරයක් පටිගත වි තිබෙනවා.

පසුව මේ පිළිබදව වෙළදසැල් හිමියා විසින් හැටන් පොලිසියට පැමිණීල්ලක් කර තිබෙනවා.


 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top