Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ සරස්වතී යන්ත්‍රය

යන්ත්‍ර, මන්ත්‍ර සහ ගුරුකම් වලින් ලංකාවේ මෙතෙක් බිහිවුණු සුවිශේෂී චරිතයක් තමා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ (Thotagamuwe Sri Rahula Thera). රාහුල හාමුදුරුවෝ වටා ගෙතුණු හරි අපූරු කතා රැසක් ඉතිහාසයේ ලියවී තිබෙනවා. රාහුල හාමුදුරුවෝ මෙසේ ජනප්‍රිය වන්න හේතුව වන්නේ උන්වහන්සේ විසින් කරන ලද යන්ත්‍ර, මන්ත්‍ර සහ ගුරුකම් ඇස් පනාපිටම පල ගැන්වීමයි.

රාහුල හාමුදුරුවන්ට විශේෂ මතක ශක්තියක්, කථිකත්වයක් සහ තියුණු නුවනක් තිබුන බවටත් ඊට හේතුව උන්වහන්සේ විසින් මතුරන ලද සරස්වතී තෙල බවටත් ඉතිහාසයේ කියැවෙනවා.

තොටගමුවේ ශ්‍රී රාහුල පරම්පරාවේ මේ යන්ත්‍ර, මන්ත්‍ර සහ ගුරුකම් උරුමය අදටත් බක්තියෙන් කරගෙන යන රොෂාන් චානක තිසේරා මහතා විසින් සරලව විස්තර කරන සරස්වතී යන්ත්‍රය සදා ගන්නා ආකාරය පහත විඩියෝවෙන් බලන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × four =

To Top