Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

TikTok තහනම්? උසාවිය මධ්‍යම රජයට නියෝග කරයි.

TikTok කියන්නේ ලංකාවේ මේ දවස්වල peak එකේම තියෙන app එකක්. සරාගී නර්තන බලන්න TikTok එකේ පැය ගණන් ගතකරන කොල්ලෝ තමන්ගේ නිරමාණ කෙසේ වෙතත් ඇහැට කනට පේන කෙල්ලෝ ටිකනම් follow කරනවා.

TikTok App එක බාවිතා කරන තරුණ තරුණියන් කාමතුරයින් හට හසුවීමේ ප්‍රවනතාවක් ඇතිබවට කියමින් ඉන්දියාවේ මදුරාසි උසාවියේ ගොනු කෙරුණු නඩුවක තීන්දුව පසුගිය බදාදා දිනයේදී ප්‍රකාශයට පත් කෙරුනා.

මදුරාසියේ සිටින ජේෂ්ඨ නීතිඥයෙක් සහ සමාජ සේවකයෙක් වන මුතු කුමාර් විසින් ගොනුකරන ලද පෙත්සමක් මෙසේ විභාගයට ගැනුනා. විභාගය අවසානයේදී විනුසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවේ TikTok බාවිතා කරන තරුණ තරුණියන් කාමාතුරයන් හට හසුවීමේ විශාල ප්‍රවණතාවක් තිබෙන බැවින් මධ්‍යම ආණ්ඩුව වහාම අදාල නීති සම්පාදනය කොට ක්‍රියාවට නැගිය යුතු බවයි. මේ සම්බන්දයෙන් මධ්‍යම ආණ්ඩුව හට 16 වෙනිදා තෙක් කල් ලබා දී තිබෙනවා.

TikTok ප්‍රකාශකයෙකු මාධ්‍ය හට ප්‍රකාශ කර තිබෙන්නේ උසාවියේ තීන්දුව සමග ඔවුන් වහාම ඒ ඒ රටවල නීති වලට අනුගත වන ලෙස ඔවුන්ගේ App එක වෙනස් කරන බවයි.

එවැනි වීඩියෝ කිහිපයක් පහතින් නරඹන්න,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − nine =

To Top