Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

දෙපැත්ත නොබලා දාපු තත්පරයට සිද්ධ වෙච්චදේ

car accident

රථ වාහන ධාවනයේදී විශේෂ අවධානයක් යොමු කර සෑම මොහොතකම විවිධ මාධ්‍ය ඔස්සේ පොලීසිය දැනුවත් කිරීම් සිදුකරනවා.

ඒත් කොයිතරම් නම් අවධානයෙන් තමන් රථය ධාවනය කළත්, ඉදිරියේදී වෙන්න තිබෙන දේ වළක්වා ගන්නා බැරි බව සමාජයේ කියමනක් තිබෙනවා.

එසේ කොයි තරම් නම් ප්‍රවේශමෙන් මෝටර් රථය ධාවනය කළත් නොසිතපු දෙයක් නිමේෂයකින් තරුණියන් දෙදෙනකුට අත්විදින්න සිදුවුණා.

ඒ මීගොඩ තැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදීයි.

මෙම අනතුරට තවත් ප්‍රධාන හේතුවක් දුම්රිය හරස් මාර්ගය දුම්රිය හරස් ගේට්ටුවක් නොමැතිකම.

පුංචි අඩුපාඩුවක් බව එය පෙනුනත් අවසානයේ අනතුරට ලක්වුන මෝටර් රථයේ තරුණියන් දෙදෙනා රෝහල් ගත වීමට සිදුවුණා.

ඔවුන් මේ වන විට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එම අනතුර සිදුවුණු ආකාරය CCTV කැමරාවක සටහන් වූයේ මේ ආකාරයෙන්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =

To Top