Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Hollywood

ටොම් කෘස්ගේ චිත්‍රපටයේ නළුවන් දෙදෙනෙක් මියයයි

පසුගිය සතියේ නිකුත් වූ නවතම ටොම් කෘස් චිත්‍රපටය වූ American Made රූගතකිරීම් අතරතුර සිදුවූ අනපේක්ෂිත ගුවන් අනතුරක් අතරතුර චිත්‍රපටයේ සේවය කළ ශිල්පීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

එසේම තවත් අයෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති අතර මෙසේ මිය ගොස් ඇත්තේ චිත්‍රපට ශිල්පීන් රැගත් ගුවන් නියමුවන් ඇමෙරිකානුවන් තිදෙනෙකුයි.

මැඩිලින් නගරයේ එන්රික් ඔලායා හෙරේරා ගුවන්තොටුපළට පැමිණෙමින් සිටියදී තමයි මෙසේ අනතුරකට ලක්වී තිබෙන්නේ. මීට හේතුවී තිබෙන්නේ අයහපත් දේශගුණයයි. මෙසේ මිය ගිය ගොස් තිබෙන්නේ කාර්ලෝස් බර්ල්,ඇලන් පර්වින් යන පුද්ගලයන්. තුවාල ලබා තිබෙන්නේ ජිමී ලී ගාර්ලන්ඩ්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top