Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

කිසිම පක්ෂයකට නැති තනතුරක් UNPය හදයි

UNP CEO

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත පරිපාලන කටයුතු කාර්යක්‍ෂමව සිදු කිරීම සඳහා ප්‍රධාන විධායක නිළධාරීවරයෙකු පත්කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන කමිටුව මගින් යෝජනා කර ඇති යෝජනා අනුව පක්‍ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

කිසිදු දේශපාලන තනතුරක් නොදරන පාර්ලිමේන්තු කටයුතු නොයෙදෙන පුද්ගලයෙකු පූර්ණ පරිපාලන කටයුතු සඳහා එක්සත් ජාතික ප්‍රධාන විධායක තනතුරට පත්කිරීමට නියමිතයි.

පක්‍ෂ මහලේකම්වරයාගේ පරිපාලන කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබා දීම අභිනව ප්‍රධාන විධායක නිලධාරියාගේ පුමුඛ කාර්යය වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =

To Top