Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

රජයේ නිලධාරියෙක් වාහනේ බොනට් එක උඩ පුද්ගලයෙක්ව තියාගෙන කිලෝමීටර් 4ක් ගිහින්

Drives

රජයේ නිලධාරියෙක් රජයේ වාහනයකින් මිනිසුන්ගේ ජීවිතේ අනතුරේදාන ක්‍රියාවක් කරනවා නම් එය කිසිම හේතුවක් මත අනුමත කරන්න බැහැ.
මේ සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවේ උත්තරප්‍රදේශ හි රාම්නගර් ප්‍රදේශයේ.
රජයේ නිලධාරියෙක් සමග ඇති වුන බහින්බස්වීමක් දුරදිග යාම නිසා අදාළ පුද්ගලයා මේ රජයේ නිලධාරියා පිටව යන්න උත්සාහ ගත්ත වෙලාවේ ඔහුගේ ජීප් රථයේ එල්ලී තිබෙනවා.
ඒත් කිසිදු වගක් නැතිව රජයේ නිලධාරියා රියදුරාට අණ දෙනවා රථය දිගටම වේගයෙන් ධාවනය කරන ලෙසට.
මෙහි අවසානයේ සිදුවන දේ බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + ten =

To Top