Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

විජයකලා මහේස්වරන් අමාත්‍යධූරයට සමුදෙයි

Vijayakala Maheswaran

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරි සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

විජයකලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ රාති‍්‍රයේ අග‍්‍රාමාත්‍ය රනිල් හමුවී ඇති අතර, එහිදී අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍යවරියට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීමක් කර ඇති බවට එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

මෙම සිදුවීමට මූලික හේතුව වූයේ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් විසින් පසුගියදා යාපනයේදි පැවැති උත්සවයකදී කොටි ත‍්‍රස්ථ සංවිධානය යළි හිස එසවිය යුතු බවට කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයත් සමගයි.

ඇය එදින කළ ප‍්‍රකාශය පහතින් බලන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top