Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

200 තරගයේදී කෝලිගෙන් 100ක්

virat kohli

සිය 200 වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ ඉන්දීය නායක විරාත් කෝලි එහිදී ශතකයක් වාර්තා කිරීමට සමත්විය. එය ඔහුගේ 31 වැනි එක්දින ශතකය වෙයි. ඒ අනුව එක්දින පිටියේ වැඩිම ශතක ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයට පත්වීමටත් කෝලි සමත්විය.

ශතක 30ක් රැස්කරගෙන සිටි පොන්ටින් එහි තෙවැනි ස්ථානයට පත්විය. ශතක 41ක් රැස්කරගෙන ඇති සචින් තෙන්ඩුල්කාර් එක්දින පිටියේ වැඩිම ශතක ප්‍රමාණයක් රැස්කරගෙන ඇති ක්‍රීඩකයා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top