Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

විරාත් කෝලි සහ අනුෂ්කා සෙට් වෙලා කරන්න යන අලුත්ම වැඩේ මෙන්න

virat kohli and anushka sharma

බොලිවුඩයේ වර්තමානයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන අනුෂ්කා ෂර්මා හා ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඉදිරියේදී මුම්බායි හා දිල්ලි නගරවලදී අවන්හල් ජාලයක් ඇරඹීමට සූදානමින් සිටින බව සඳහන් වෙනවා.

මේ සම්බන්ධව වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ, මෙය ඉන්දියාවෙන් පිටත යුරෝපා රටවල් කිහිපයකද ඔවුන් ඇරඹිමට සැලසුම් කරමින් සිටින බවයි.

ඉන්දියාවේ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වන විරාත් කෝලි සිය පෙම්වති අනුෂ්කා නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක් සඳහාද මුදල් යොදවා තිබෙන බවද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top