Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

IPL සමාරම්භක උළෙල වර්ණවත් කළ සුපිරි තරු

vivo-ipl-2018-opening-nite

2018 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ (07) වන්කඩේ පිටියේදී අතිඋත්කර්ෂවත් අයුරුන් පැවැත් වුණා.

මෙම උත්සවය තව තවත් වර්ණගන්වන්න සුපිරි බොලිවුඩ් නළු නිළියන් රුසක්ම සහභාගි වී සිටියා.

රිතික් රෝෂන්, ප්‍රභූදේවා, තමන්නා, ජැක්ලින් ෆර්ඩිනෑන්ඩස්, වරුන් ධවාන් ඇතුළු තවත් තරු සහභාගි වී සිටියා.

එම උත්සවයේ වීඩියෝ සහ ජායාරූප පහතින් බලන්න….

 

        

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top